
Teenager people having fun using smartphones - Millenial community sharing content on social media network with mobile smart phones - Technology concept with millennial playing with cellphone devices
ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බව අනාවරණය වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ දරුවන් ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය.
මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය වැඩි දුරටත් සඳහන් කලේ ජංගම දුරකථනය ලබාදීම වෙනුවට සිදුකළ යුත්තේ දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා සහ පරිසරය රසවිඳීමට හුරුකරවීම බවයි .