ලබන මස 14 දින හෝ 15 දින ස්ථිරවශයෙන්ම පාර්ලිමේන්තුව විසුරවන බව රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.
හිරු නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව අනාවරණය කල රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා වැඩි දුරටත් සඳහන් කළේ ස්ථීර වශයෙන්ම මුලින් පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් නොව පාර්ලිමේන්තු මැතිවරණයක් බවයි .