1698558769-dig_L

වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි.

එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබේ.

එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

About The Author

Leave a Reply