1702139277-power-cut_L

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ පවතින අධික වර්ෂාවත් සමඟ ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳ වැටීම් සිදුව ඇති බවත් ඒවා මේවන විටත් යථා තත්ත්වයට පත්කරමිනි සිටින බවයි.

තවද ගංවතුර ගැලීම් තිබෙන ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ද මේවන විට ප්‍රදේශ කිහිපයක විදුලිය විසංන්ධි කර තිබෙන බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply