
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ඊයේ දිනයේ සහභාගි වී ඇත.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මහතා ද එම උත්සවය සඳහා ආරාධනා ලැබ තිබුණේය.
විවාහ උත්සනව සඳහා ලොව ප්‍රසිද්ධම නළු නිළියන්, ක්‍රීඩකයන්, ධනවතුන් දේශපාලඥයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි කරවාගෙන තිබිණි.