vasu

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ වාමාංශික පෙරමුණේ  නව නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න  මහතා තෝරා පත්කරගෙන තිබේ.

මීට පෙර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල නිරෝෂන් ප්‍රේමරත්න මහතා රූපවාහිනී නිවේදකයෙක් ලෙස ද කටයුතු කරමින් ජනප්‍රියත්වයට පත්විය.

තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply