
ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත නොපවත්වා සිටීමට හැකියාවක් නොමැති බව පැවසු මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 05 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.
ඊට අදාළ නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරනු ඇතිබව පැවසීය.