zemletryaseeniya

අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි.

නිවසක සාලයේ අතුරා තිබූ ටයිල් කැට කිහිපයක්, විශාල ශබ්දයක් සහිතව පොලවෙන් මතුව තිබූ අතර, තවත් නිවසක දොර ජනෙල් සහ ඇඳක් දෙදරා ගිය බව ඔවුහු පවසති.

මෙම භූ කම්පනය පස්වරු 1.25ට පමණ ඇතිවූ බව ප්‍රදේශවාසින් කියයි

About The Author

Leave a Reply