45454-7

ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක් සිදුව තිබේ.

මේ නිසා ලොව ප්‍රධාන බැංකු, කොටස් වෙළෙඳපොළ, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ආයතන රැසක කටයුතු අකර්මන්‍ය වී තිබේ.

මෙම තත්ත්වය ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ දෝෂයක් නිසා ඇති වූවක් බවට වාර්තා පළ වෙයි.

About The Author

Leave a Reply