79a636873b6ca8eaf30dcb0089780d8aecb66773

ජාතික මැතිවරණ කොමිෂන් සභාව 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන් බව පවසයි. ලබන සිකුරාදාට (26) පෙර එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ලබන බදාදා (24) හෝ බ්‍රහස්පතින්දා (25) ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ හමුවක් පැවැත්වීමට නියමිතයි

එම හමුවේ අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

About The Author

Leave a Reply