Court

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද නියෝගයක් නිකුත් කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් 04 වැනිදා එම වාරණ නියෝගය නිකුත් කළේය.

About The Author

Leave a Reply