arrest

රාජ්‍ය අමාත්‍ය එස්. විලෙයාන්ද‍්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා මඩකලපුවේදී අල්ලස් හා දූෂණ විමර්ශන චෝදන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබා දීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී මඩකලපුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කරදියානාරු ප්‍රදේශයේ පදිංචි කාරයකි.

වැඩි විස්තර පහතින්,

About The Author

Leave a Reply