ranil-galle-rally-27

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් වෙනම සන්ධානයක් පිහිටුවීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙම නව සන්ධානය පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ද සැලසුම් කර තිබේ.

About The Author

Leave a Reply