
පවතින උණුසුම්කාරී දේශපාලනය තවත් උණුසුම් කරමින් ඉදිරියේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය සැලසුම් කරමින් සිටින බව දැනගන්නට තිබේ.
ආණ්ඩුවට 113ක බහුතරයක් නොමැති වීම යන කරුණ පදනම් කරගෙන මෙසේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒමට විපක්ෂය සූදානමින් සිටින බව පැවැසේ.