Court

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිසිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කරන ලදි.

එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙසේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය

About The Author

Leave a Reply