1724314958-protest_L

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 සහ ඊට අධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතය. 

මේ අතර වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක් පැවැත්වුණි. 

About The Author

Leave a Reply