තහනම් උත්තේජක නීති උල්ලංගනය කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද (23) ඔහුට එරෙහිව ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ පැවැති පරීක්ෂණයේ දී සිය වරද පිළිගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ඔහුට පනවනු ලබන දඬුවම ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.