
RemasterDirector_1a5c03258
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සංවිධානය විසින් යෝජනා කර ඇති ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සඳහාවූ විවාදයට සහභාගීවීම සඳහා කර ඇති ආරාධනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පිලිගෙන ඇත.
ඒ සඳහා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.
