th

ශ්‍රවණාබාධිත කාන්තාවකට අතවර කිරීමේ සම්බන්ධ පැමිණිල්ලකට මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මංත්‍රිවරයෙකු මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට ලක් වූ කාන්තාවගේ පියා පවසන්නේ සැකකාර පුද්ගලයා විසින් අදාල කාන්තාවට මීට පෙරද කිහිප වරක් අතවර සිදුකරලා තියෙන අතර ඒ පිළිබඳව පැමිණිලි නොකරන ලෙස ඇයට තර්ජනය කර ඇති බවයි

About The Author

Leave a Reply