April 14, 2025 9:15:46 PM
455731119_1054394952722908_1371192479701840088_n

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රට හමුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත අද (30) දහවල්
සුබ මොහොතින් එම පක්ෂයේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 දා ජනගත කිරීමට තීරණය කර ඇත.

About The Author

Leave a Reply