හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (03) දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය සමග එක්වුනා.. ඒ කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී.
දහම් සිරිසේන මහතා මව්බිම ජනතා පක්ෂයේ පොළොන්නරුව දිස්ත්රික් නායකයා ලෙස ද පොළොන්නරුව ආසන සංවිධායක ද ලෙසද පත් කර තිබෙනවා