බුකියේ උඩ පහල යනකොට දැක්ක පෝස්ට් එකක් නිසා තමයි මේ ලිපිය ලියවෙන්නේ…. ඒ දැන්වීම වගේම ඒ අයිටම් එකත් හරිම ආකර්ෂණීයයි. ඔයාලාත් කියවලම බලන්නකෝ ඒ දැන්වීම.
ඔබත් වාහනේ පාර්ක් කරල, හදීසියකට කියල විසිටින් කාඩ් තියල යන කෙනෙක්ද?
පුංචිම පුංචි අකුර තියෙන කාඩ් තියල ගියාට හදිසියකදි වැඩක් වෙයිද?
ඩෑෂ් බෝඩ් එකේ දැම්මම කාඩ් එකේ අකුරු පේන්නේ නෑ…. ඒ වගේ වෙලාවට ෆෝන් නම්බර් එක හොයාගන්න අත්කාචයක් ඕන…
එළියෙන්, වයිෆරේ යට ගැව්වහම ටික වෙලාවකින් කාඩ් එක හුළගට ගිහින්….
නැත්නම් ළගපාතින් යන කවුර හරි ගලවගෙන ගිහින්….
ඒ නැතත්…..
තමන්ගේ නම ගම තනතුර නොදන්නා වංචාකරුවෙකුගේ අතට අහුවෙන්න තියෙන ඉඩකඩ ගැන හිතුවද?
මෙන්න ඒ වෙනුවෙන් හොඳම විසඳුම….
බොහොම පුංචි මුදලකට ඩීසන්ට් විදිහට ඔබේ දුරකථන අංකය වාහනේ තුළ ප්‍රදර්ශණය කරන්න අවස්ථාවක්…
ගෙවන මිළට වැඩි වටිනාකමක් සමඟින් ඔබේ තත්වය ආරක්ෂා කරගන්න. දැන්ම Chinamart.lk අමතන්න.
වාහනයක් තියෙන හැමෝටම අත්‍යවශ්‍ය වන ඒ ගැජමැටික් කෑල්ල ගන්න ඕන නම් 0714 580 590 අංකට කතා කරන්න.නැත්නම් WhatsApp පණිවිඩයක් තබන්න. එසේත් නැතිනම් ඒ ආයතනයේ ෆේස්බුක් පේජ් එක වන www.facebook.com/store.chinamart.lk පිටුවට පණිවිඩයක් තියන්න.ඔය ඕන ක්‍රමයකට ඒ ආයතනය සම්බන්ධ කරගන්න ඔබට පුළුවන්.ඉතා නුදුරේදීම www.chinamart.lk නමින් ඔවුනගේ වෙබ් අඩවිය සුවහසක් ලාංකික ජනතාව වෙනුවෙන් විවෘත වෙන බවත් ඔවුන් පැවසුවා.
මෙවැනි අලුත් ගැජට් ගැන තොරතුරු දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.