ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසූ අතර ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මෙහිදී ජපන් නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය.