IMG_20220616_065554

🔆 මේ ඉන්නේ උගන්ඩාවේ කම්පාලා හි ජීවත් වෙන කසෝමා නූර්ඩීන් (Kasoma Noordin). 🇺🇬🇺🇬

🔆 ඔහු මේ වෙනකොට ලෝකය පුරා අතිශය ජනප්‍රිය තරුණ ව්‍යවසායකයෙක් වෙලා තියෙන්නේ ඔහුගේ නව නිර්මාණය නිසයි.

🔆 ඔහුට පුළුවන් වුණා හයි-එන්ඩ් බයිසිකලයක් නිර්මාණය කරන්න. 🚲🚲🚲
ඒ බයිසිකලයේ ෆ්‍රේම් එක හදලා තියෙන්නේ ලෝහ වලින්වත්, කාබන් ෆයිබර් වලින්වත් නෙමෙයි.

🔆 උණ බම්බුවලින්!!!🎋🎋🎋

🔆 ඔව්, ස්වභාවයෙන්ම ශක්තිමත් එහෙත් සැහැල්ලු උණ බම්බුවලින් තමයි ඔහු මේ බයිසිකල් හදන්නේ.

🔆 මෙය ලෝකය පුරාවටම අපනයනය කරන්නයි ඔහුගේ සැලැස්ම 🌎

✍️ විකුම් හර්ෂණගෙන් උපුටා ගැනීමකි

About The Author

Leave a Reply