
නුබේ හඩ සවනට නොඇසෙන
නුබේ රුව දෙනෙතට නොපෙනෙන
හිතුන විට උනුසුම නොතිබුන
නුබේ ප්‍රේමය අපූරුයි මට
නුබ හොදින්ද දැනගන්නට නැති
කෙටි පණිවිඩ කිසිවක් නැති
රන්ඩු සරුවල්
නෝක්කාඩු නැති
නුබේ අපූරු ප්‍රේමය
හරිම අපූරුයි මට
✍️ සුජී
The Digital Magazine
නුබේ හඩ සවනට නොඇසෙන
නුබේ රුව දෙනෙතට නොපෙනෙන
හිතුන විට උනුසුම නොතිබුන
නුබේ ප්‍රේමය අපූරුයි මට
නුබ හොදින්ද දැනගන්නට නැති
කෙටි පණිවිඩ කිසිවක් නැති
රන්ඩු සරුවල්
නෝක්කාඩු නැති
නුබේ අපූරු ප්‍රේමය
හරිම අපූරුයි මට
✍️ සුජී