Ranil-Wickremesinghe-invites-parties-to-set-up-a-national-government-in-Sri-Lanka

ජනතාව සතු විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීමට අගෝස්තු 15 සිට බලපැවැත්වෙන පරිදි මාසයක පොදු සමා කාලයක් ප්‍රදානය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ  විදෙස් මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කරගැනීම පිණිස බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

www.dfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ හෝ dfe@cbsl.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය මගින් හෝ 011 – 2477255 ,  011 – 2398511 දරණ දුරකථන අංක ඔස්සේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට හැකියාව ඇත.

About The Author

Leave a Reply