301196222_772471557507222_7686955075024933648_n
මේ යුවල දෘෂ්යාබාධිත වුණත් බොහොම අපූරුවට කඩිසරව වේවැල් පුටු වියනවා.බිරිදත් හරි අපුරුවට සහය දෙනවා.කොතෙක් දුර බැහැර ගෙවාගෙන හෝ එක පුටුවකට වුනත් ඔහු නිවසටම ඒවි මොකද ඔහුට එක පුටුවත් වටිනවා.
ජිවත් වන්නේ මොරටුවේ.
දුරකථන ඇමතුමක් ගන්නවනම් පැහැදිලිව ඔහුට සියලු විස්තර පවසන්න. මොකද අපිට වගේ එන කෝල් එකේ නම්බරේ එයාලට පේන් නැ. අපි කියන ඒවා පටිගත කරල පසුව නැවත නැවත අහල තමයි හොයන් එන්නේ.
0711 243 829
0768 294 948
0783 457 126
උපුටා ගැනීමකි

About The Author

Leave a Reply