2021 – උසස් පෙළ විභාගයට පෙනී සිට සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් වයස අවුරුදු 14ක සිසුවෙකු ගැන පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් දෙව්ම් සනහස් රණසිංහ නැමති මෙම සිසුවා වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.