jpg

කටුනායක බන්ඩාරණායක අන්තර් ජාතික ගුවන් තොටුපොලහි තීරුබදු රහිත සාප්පුවක සේවකයෙක් රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් 60ක් ගුවන් තොටුපොලින් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කිලෝ ග්‍රෑම් 6.995ක් බරැති මෙම රන් බිස්කට් රුපියල් මිලියන 157ක් පමණ වටිනා බවට තක්සේරු කර තිබේ.

About The Author

Leave a Reply