ඉලොන් මස්ක් විසින් මෑතකදී මිලදී ගත්ත ට්විටර් සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට ඔහු තීරණය කර ඇත.
එය මසකට ඩොලර් 8ක වැනි මුදලක් වුවද රටවල් අනුව මිල අඩු වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි.
තම ට්විටර් ගිණුම සටහනක් පළකරමින් ඉලොන් මස්ක් මේ බව පවසා ඇත.