crime-scene_1

කොළඹ මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි මට්ටක්කුලිය සාෆියා පටුමගේ පදිංචි මොහොමඩ් බදුර්ඩීන් මොහොමඩ් හර්නාස් (38) නමැති පුද්ගලයෙකි.

මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය කියයි.

About The Author

Leave a Reply