1667218406-driving-licenses-6

2023 වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරෙක්ටම කිව්.ආර්. කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.

වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සතුව රියදුරු බලපත්‍ර වර්ග හතරක් ඇති බව කී කුසලානි ද සිල්වා මහත්මිය එම සියලුම රියදුරු බලපත්‍ර යාවත්කාලීන කරන විට නව කිව්.ආර්. කේතය සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව ද සඳහන් කළාය

About The Author

Leave a Reply