කෝටි ගණනක මුදලක් වියදම් කරමින් වසර දහයකට ආසන්න කාලයක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු 3D Animation චිත්‍රපටිය වන ‘ගජමෑන්’ චිත්‍රපටිය මෑතකදී රට වටා තිරගත වීම ආරම්භ කර ඇත.
නමුත් එය තිරගත වීම ආරම්භ කර ඉතා කෙටි කලක් තුළ සමාජ ජාල ඔස්සේ මෙහි පිටපත් වේගයෙන් හුවමාරු වෙමින් ඇත.