maxresdefault (4)

සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් තිබෙන බව වාර්තා වෙන අතර මෙම වෙන්වුන කොටස ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම සිදුවීම ගැන අභ්‍යවකාශ කාලගුණ පිළිඳව අනාවැකි පළ කරන තමිතා ෂෝව්  මෙසේ අදහස් පළ කර තිබෙනවා.
” කැඩී ගිය මෙම කොටස දැන් අපගේ තාරකාවේ උත්තර ධ්‍රැවය වටා දැවැන්ත ධ්‍රැවීය සුලියක සංසරණය වෙමින් පවතිනවා. ”

මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

About The Author

Leave a Reply