ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (09) කොළඹදී රැස් වුනා.
පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පැවරූ බවයි.