45-1

එළඹන අප්‍රේල් 24 වැනිදා ඉරානයේ ජනාධිපති ඊබ්‍රාම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ආධාර මත මෙරට ඉදිකළ උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීමට ඔහු මෙම සංචාරයේ නිරත වේ.

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිත අතර කෘෂිකාර්මික ඉඩම් අක්කර පන්දහසක් සඳහා ජල පහසුකම් ද සැපයීමට නියමිතව ඇත.

About The Author

Leave a Reply