GMGaC-pXEAAhT9q-768x755

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදුවී තිබේ.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුලු අන්‍යොන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහිදි සුහදව සාකච්ඡා කළ බවය.

About The Author

Leave a Reply