හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 9) තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
එහිදී එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙස ද නියෝග කර තිබේ.