gnana

වසර හතරක කාලයක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය.

About The Author

Leave a Reply