අද බොහෝ දෙනා කේන්දරය රැගෙන විත් අසන ප්රශ්නය වන්නේ විවාහය සිදු වන්නේ කවදාද යන්නයි....
හඳහන
විසි දෙවන දෙර්කාණාධිපති පිළිබඳ දැනට ලෝකයේ පර්යේෂණයකින් තොර විවිධ මත පළ කරයි. ඊට ප්‍රධාන...
පූජා වට්ටියක විශේෂාංග කරුණු කාරණා අතරින් පොල් ගැසීමේ විස්මිත හාස්කම් කෙරෙහි පාඨක අවධානය යොමුකරලීම...
බුද්ධි වර්ධනය බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්ෂාවකි. විභාග සමාර්ථවීමට බුද්ධිය අත්‍යවශ්‍යය. ඥාණය යනුද එයටම තවත්...
ග්‍රහ ලොවේ සුකුමලිය සිකුරුය. ග්‍රහ ලොවේ තරුණයා කුජය. පුරුෂයකුගේ විවාහය ප්රබලවීමට සිකුරු බලවත් විය...
කෙනකුගේ ආර්ථික ශක්තිය මැන බැලීමට අප යොදාගනු ලබන්නේ සැඟවුණු ධන රාශිය යි. ආර්ථික ශක්තියෙන්...
ජීවිතයේ මූලික අවශ්‍යතා හතරකි. ආහාර ඇඳුම් පැළඳුම් නිවාසයක් හා ලෙඩට බෙහෙත් යන මේ අවශ්‍යතා...
විවාහයට බලපාන සිකුරු සමග යෝගවන හැම ග්‍රහයකුම නිසා සිකුරුගේ පියවි ස්වභාවය වෙනස් වෙයි. එසේම...
අතීතයේ පටන් මිනිසා වටිනා වස්තූන් කෙරෙහි ආශාව ලැදි බව හා ගරුත්වය මත එකතු කර...
මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග...